31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ, ඉඩම්ගොඩ ප්‍රදේශයේ අද (14) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන්කොල්ලා’ නැමැත්තාගේ නිවසට අද (14) අලුයම ⁣මෙම වෙඩි ප්‍රහරය එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.