25 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලපුවට වැටුණු පොලිස් ත්‍රිරෝද රථය

කලපුවට වැටුණු පොලිස් ත්‍රිරෝද රථය

පොලිස් ත්‍රිරෝද රථයක් ඊයේ (13) යාපනය, පන්නෙයි කලපුවට වැටී තිබෙනවා.

යාපනයේ, කෝපායි පොලිසියට අයත් පොලිස් ත්‍රිරෝද රථයකුයි මෙලෙස කලපුවට පෙරළී ඇත්තේ.

අදාළ පොලිස් ත්‍රිරෝද රථය විමර්ශනයකට ගිය අවස්ථාවේදී කලපුවට පෙරළී තිබෙනවා.

අනතුරින් පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

ප්‍රදේශවාසීන් පවසන්නේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය කලපුවට පෙරළී ඇති බවයි.