21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකාවෙන් අතහිත

ජපානයේ ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකාවෙන් අතහිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමක් ජපාන ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අත්සන් කරනු ලැබීය.