31.1 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජලාශ රැසක ජල මට්ටම පහළට

ජලාශ රැසක ජල මට්ටම පහළට

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

ඒ අනුව කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නව ලක්‍ෂපාන, විමලසුරේන්ද්‍ර ඇතුළු ජලාශවල ජල මට්ටම අඩුවී ඇත.

වියළි කාලගුණය හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.