24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙන්තර ගං ඉවුරේ පිරිමි මළ සිරුරක්

බෙන්තර ගං ඉවුරේ පිරිමි මළ සිරුරක්

බෙන්තර ගඟේ ගං ඉවුරට පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

අලුත්ගම පොලිසිය පැවසුවේ අද (14) දහවල් බෙන්තර ගඟේ, අලුත්ගම සතිපොළ පිටුපස ගං ඉවුරට මෙම මළ සිරුර ගොඩ ගසා තිබූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පනහක් පමණ වන බෙන්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.