28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් පීලි පැන තිබෙනවා.

අද උදෑසන 8.55ට මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක් වුණා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.