30 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtරවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

මෙරට ජනප්‍රිය ගායකයෙක් වන රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට ගොස් තිබෙනවා.

ඒ අනුව රවී රොයිසර්ගේ ‘පස්ස’ නම් ගීතය දෙමළ බසින් Vijay Antony රංගනයෙන් දායක වන Romeo චිත්‍රපටයේ අලුත්ම ගීතයක් ලෙස එළිදක්වා තිබෙනවා.

දමිළ බසින් ද මෙම ගීතය ගායනා කරන්නේ රවී රොයිසර් වීම විශේෂත්වයකි.

මෙම ගීතයට මේ වනවිට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

විනායක් වෛද්‍යනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රේමාන්විත ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vijay Antony ය.