27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 15ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 15ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අද (15) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – කරෙයිනගර් මුහුදු තීරයේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ නාගපට්නම් හි ධීවරයින් පිරිසක් බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.