27.8 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩාව බලා යන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

කැනඩාව බලා යන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

පසුගියදා කැනඩාවේ ඔටාවා නුවරදී එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගනිමින් කැනඩාවට යන ශ්‍රී ලාංකිකයින්ට කිසිදු තහනමක් පනවා නොමැති බව කැනඩා රජය පවසනවා.

එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සන්නදහන් කර තිබෙනවා.

ඒ අනුව ලැබෙන සියලුම අයදුම්පත් සාමාන්‍ය පරිදි සලකා බැලීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂකවරයා පැවසුවේ.