28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරම්භයටත් පෙර අතහැරි සෞඛ්‍ය වර්ජනය

ආරම්භයටත් පෙර අතහැරි සෞඛ්‍ය වර්ජනය

හෙට (19) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.