27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 50ක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 50ක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගෞරි වර්ගයට අයත් වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම වාලම්පුරිය රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුක්ත බවයි.

ඊයේ (17) සවස ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙම වාලම්පුරිය අලෙවි කිරීමට පැමිණි එම සැකකරුගේ ජංගම දුරකථනයේ පරීක්ෂා කිරීමේදී බේරුවල පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඔහු එම වාලම්පුරිය අලෙවි කිරීම සඳහා පෙන්වීම සඳහා එම වාලම්පුරිය විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියා කරන බවයි.

ඒ අනුව පොල් ගෙඩියක් කරකැවීම සඳහා එම වාලම්පුරිය යොදාගන්නා ආකාරය මෙන්ම එම වාලම්පුරියට මල් යෙදූ පසු එම මල් පිපෙන ආකාරයද එම වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා.