26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂොපින් බෑග් නැති පාරිභෝගිකයන්ට දීමනාවක්

ෂොපින් බෑග් නැති පාරිභෝගිකයන්ට දීමනාවක්

පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබා දීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟත්වය පළ වී තිබෙනවා.

පසුගියදා වෙළෙඳසල් හිමියන් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූ අතර එහිදීයි ඔවුන් මීට එකඟත්වය පළ කර ඇත්තේ.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.