29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරාබි මුහුදේ ධීවර කටයුතු කරන්න එපා

අරාබි මුහුදේ ධීවර කටයුතු කරන්න එපා

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙරට ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසයි.

පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගනු ලැබුවා.

එම සිද්ධියත් සමඟයි ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.