― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජනාධිපතිවරණයට සූදානම් වන්නැයි රනිල් කියයි

ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි රනිල් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රථමයෙන් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

ඊයේ (18) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.