― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsයල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර

යල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර

2024 යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව 2024 යල කන්නය සඳහා යූරියා, PSP සහ MOP යන රසායනික පොහොර වර්ග ගොවීන් වෙත ලබාදීමටයි යෝජනා කර තිබෙනවා.