27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව සතුටු දර්ශකයේ පළමු තැන ෆින්ලන්තයට

ලොව සතුටු දර්ශකයේ පළමු තැන ෆින්ලන්තයට

ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 143ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

එම ලැයිස්තුවේ ලොව සතුටුම රට බවට පත්ව ඇත්තේ ෆින්ලන්තය යි. ෆින්ලන්තය අඛණ්ඩව 07 වන වරටත් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.

ලොව සතුටුම රටවල් දර්ශකයේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාර්කය හා අයිස්ලන්තය යි.

ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානය වන අතර එය සතුටු දර්ශකයේ 143 වන අථානයේ පසුවනවා.