― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලොව සතුටු දර්ශකයේ පළමු තැන ෆින්ලන්තයට

ලොව සතුටු දර්ශකයේ පළමු තැන ෆින්ලන්තයට

ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් 143ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

එම ලැයිස්තුවේ ලොව සතුටුම රට බවට පත්ව ඇත්තේ ෆින්ලන්තය යි. ෆින්ලන්තය අඛණ්ඩව 07 වන වරටත් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.

ලොව සතුටුම රටවල් දර්ශකයේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාර්කය හා අයිස්ලන්තය යි.

ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානය වන අතර එය සතුටු දර්ශකයේ 143 වන අථානයේ පසුවනවා.