28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳුට තරග තහනමක්

වනිඳුට තරග තහනමක්

තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ඔහුට අත්හිටුවා ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

පසුගියදා නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට පත්ව තිඛෙනවා.

පසුගිය වසරේ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාමගත් ඔහු යළි බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතය සඳහා යළි කැඳවා තිබුණා.