27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාලම්පුරි 02ක් සමඟ අයෙක් පොලිස් දැලේ

වාලම්පුරි 02ක් සමඟ අයෙක් පොලිස් දැලේ

දුර්ලභ ගණයේ වාලම්පුරි දෙකක් සමඟ පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (19) මඩකළපුව පොලිස් වසමේ, මඩකළපුව අරසරි පිල්ලෙයාර් කෝවිල අසළදී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අධික වටිනාකමකින් යුත් වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මඩකළපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මඩකළපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.