25 C
Colombo
Sunday, January 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරාට ගෙනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට

හොරාට ගෙනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට

තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) මැදගම පොලිස් වසමේ බකිනිගහවෙල ප්‍රදේශයේ ලෝහිත ස්ටෝර්ස් හිදි වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 1,200 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවන මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මැදගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.