26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද බැසිල් - රනිල් හමුවක්

අද බැසිල් – රනිල් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

එම හමුව අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.