27.2 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පනත් කෙටුම්පත් 02ක් සඳහා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සදහන් කළේ ඊයේ (20) දිනයේ මෙලෙස කථානායකවරයා විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත්වලට සිය සහතිකය සටහන් කළ බවයි.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20) දිනයේ සිට බලාත්මකයි.