29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියට ඔත්තු දුන්නොත් ලැබෙන මුදල ඉහළට

පොලීසියට ඔත්තු දුන්නොත් ලැබෙන මුදල ඉහළට

සැකකරුවන් හා ගිනි අවි සොයාගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙත ලබාදෙන ත්‍යාග මුදල වැඩි කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඇති බවයි.

එමෙන්ම යම් අයෙක් ගැන තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳවා පොලීසියට දැනුම් දෙන ලෙසත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.