29 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුරකරුවෙකුගේ සිරුර කළු ගගේ පාවෙයි

මුරකරුවෙකුගේ සිරුර කළු ගගේ පාවෙයි

ඉන්ධන පිරවුම්හලේ මුරකරුවෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ සිරුර නාර්තුපාන හේලිස් මංසන්ධිය අසළ කළු ගගේ පාවෙමින් තිබියදී සොයාගත් බවයි.