25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියට්නාමයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuong ගේ ඉල්ලා අස්වීම වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබෙනවා.

කොමියුනිස්ට් පක්ෂයේ විශ්වාසය පළුදු කිරීමට ජනාධිපති Vo Van Thuong කටයුතු කර ඇති බවයි කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ.

මේ හේතුවෙන් පක්ෂයේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති බව වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළා.

Vo Van Thuong එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වසරක් පමණක් වීම විශේෂත්වයකි.