27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධනංජයගෙන් අගනා ශතකයක්

ධනංජයගෙන් අගනා ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

පන්දු 127 කදී ඔහු මෙම ශතකය රැස් කළ අතර ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 01ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

ධනංජය ද සිල්වා ඔහුගේ 11 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකයයි මෙලෙස අද ලබාගෙන ඇත්තේ.