27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු ප්‍ර+හාරයට සම්බන්ධ කවුද කියලා මම දන්නවා

පාස්කු ප්‍ර+හාරයට සම්බන්ධ කවුද කියලා මම දන්නවා

පාස්කු ප්‍රහාරයේ සිදුකළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තමා දැනුවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

අද මහනුවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණය නියෝගයක් කරන්නේ නම් තමන් එය හෙළිකිරීමට සූදානම් බවයි.