23 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවේග පන්දු පුහුණුකරු තනතුර අනූෂ සමරනායකට

වේග පන්දු පුහුණුකරු තනතුර අනූෂ සමරනායකට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා.

එමෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග හා ඊට අමතරව භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.