32.8 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට සිල්හෙට් හිදී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය ධනංජය ද සිල්වාට පැවරී තිබෙනවා.