23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහමුදාව භාරයේ තිබූ උතුරේ අක්කර 278ක් ජනතා අයිතියට

හමුදාව භාරයේ තිබූ උතුරේ අක්කර 278ක් ජනතා අයිතියට

යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 278ක ඉඩම් ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) ජනතා අයිතියට පත් කළේය.

ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) උතුරේ සංචාරයක නිරත වනවා.