― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහමුදාව භාරයේ තිබූ උතුරේ අක්කර 278ක් ජනතා අයිතියට

හමුදාව භාරයේ තිබූ උතුරේ අක්කර 278ක් ජනතා අයිතියට

යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 278ක ඉඩම් ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) ජනතා අයිතියට පත් කළේය.

ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) උතුරේ සංචාරයක නිරත වනවා.