26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsFIFA සිව්කොන් තරගාවලිය අදින් ඇරඹේ

FIFA සිව්කොන් තරගාවලිය අදින් ඇරඹේ

FIFA ශ්‍රී ලංකා කලාප පාපන්දු තරගාවලිය අද (22) කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී පාපන්දු ලෝක කුසලානය සඳහා තේරී පත් නොවූ රටවල් වන ශ්‍රී ලංකාව, භූතානය, පැපුවා නිව් ගිනියා සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය මෙහිදී ක්‍රීඩා කරනු ලබනවා.

අද සිට 25 වැනිදා දැක්වා තරග 2 බැගින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරා විසින් දරනු ලබන අතර පුහුණුකාරීත්වය ඇන්ඩී මොරිසන්ස් විසින් දරනු ලබනවා.

විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14 දෙනෙකු මෙම සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව තරග වදින පළමු තරඟය පැපුවා නිව්ගිනියා සමඟ අද රාත්‍රී 8.45 ට පැවැත්වීමට නියමිතයි.