26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමූ බවයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 01ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150.00 කින් හා ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දමා තිබෙනවා.