31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රී ශ්‍රීලනිපය කොළඹට කැඳවයි

මෛත්‍රී ශ්‍රීලනිපය කොළඹට කැඳවයි

මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් කොළඹට කැඳවා තිබෙනවා.

වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඔවුන්ව මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන සතියේදී ඔවුන් මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.

ශ්‍රීලනිපයේ සභාපතිවරයා පවසා ඇත්තේ මෙම විශේෂ රැස්වීමට සහභාගී වීම අනිවාර්යවන බවයි.