26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංහල අවුරුද්දේ ලොකු ළුෑණු මිල පහළට

සිංහල අවුරුද්දේ ලොකු ළුෑණු මිල පහළට

මේ වනවිට වෙළෙඳපොලේ ඉහළ ගොස් ඇති ලොකු ළුෑණු මිල එළැඹෙන උත්සව සමයේදී පහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 375 ත් 400 ත් අතර මිලකට ලබාදි හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.