25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 පළමු චන්ද්‍රග්‍රහණය අද

2024 පළමු චන්ද්‍රග්‍රහණය අද

2024 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද (25) දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව අද පෙරවරු 10.23 සිට පස්වරු 03.02 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

කෙසේනමුත් මෙම ශ්‍රී ලාංකිකයින්ට එය දිස් නොවනු ඇති.