30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsFly Dubai විශේෂ ගුවන් ගමන් වාරයක් ඊශ්‍රායලයට

Fly Dubai විශේෂ ගුවන් ගමන් වාරයක් ඊශ්‍රායලයට

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය (Fly Dubai) විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා විශේෂ අමතර ගුවන් වාරයක් අද (25) උදෑසන පිටව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අංක FZ8546 දරණ ගුවන්යානයෙන් ඩුබායි හරහා ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා අමතර ගුවන් ගමන් වාරයක් අද උදෑසන 03.30ට දියත් කළ බවයි.

ඊශ්‍රායලයේ කාෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන 189 දෙනකුගෙන් සමන්විත ගුවන් මගීන් කණ්ඩායමක් මෙම ගුවන්යානයෙන් අද දින ඊශ්‍රයාලය වෙත ගමන් කර තිබෙනවා.