23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක්

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 20ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා මෙම සහනය ලබාදීමට රජය තීරණය කළ බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ දී හා මැයි මාසයේ දී සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.