22.8 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමතිනී පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි

ඇමතිනී පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නිල ෆේස්බුක් පිටුව හැක් කර තිබෙනවා.

මේ වනවිට එම ගිණුමෙහි නිල ඡායාරූපය ඉවත්කර ඒ වෙනුවට සංස්කරණය කරන ලද ඊජිප්තු පිළිරුවක ඡායාරූපයක් පළ කර ඇති අයුරු දක්නට ලැබෙනවා.