26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර කඳනාරච්චි දිවිසැරිය නිම කරයි - Breaking

ප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර කඳනාරච්චි දිවිසැරිය නිම කරයි – Breaking

ප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.

රසික හදවත් අමන්දානන්දයට පත් කළ ‘ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ’ බොහෝමයක් ගීත ඔහුගේ හඬින් ගීතවත් වී තිබෙනවා.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඥාතීන් විසින් පසුව දැනුම්දෙනු ඇති.