28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පාලමේ ගැටී අනතුරක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පාලමේ ගැටී අනතුරක්

ඇමෙරිකාවේ බැල්ටිමෝ නගරයේ පැටප්ස්කෝ ගංගාව හරහා ඉදිකර තිබූ පාලමේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අද (26) අලුයම දරුණු අනතුරක් සිදු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇති නෞකාව සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ නෞකාවක් වන අතර මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් සිට කොළඹ වරාය බලා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.