24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවේ පොලී අනුපාත තවත් අඩු කෙරේ

මහ බැංකුවේ පොලී අනුපාත තවත් අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමටයි මහ බැංකුව කටයුතු කර ඇත්තේ.

එම තීරණයට අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 8.5 සහ සියයට 9.5ක අගයක පවතිනවා.