28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් සිට

රජයේ සේවකයින්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් සිට

රජයේ සේවකයින්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් මස 10 වැනිදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවුල් විසි අට ලක්ෂයකට සහල් කිලෝග්‍රෑම් 20ක් වාර දෙකකදී ලබා දීමට සැලසුම් කර ඇති බවත් විශ්‍රාමිකයින් සඳහා ද වැඩි කළ රුපියල් 2,500ක දීමනාව ලබන මාසයේ ලබා දෙන බවත්ය.