27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල්කිරි රට පටවා මිලියන 2971ක ආදායමක්

පොල්කිරි රට පටවා මිලියන 2971ක ආදායමක්

පොල් කිරි අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 2971ක මුදලක් උපයාගෙන තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරිය පැවසුවේ පසුගිය පෙබරවාරි මාසය තුළදී පමණක් මෙම ආදායම උපයා ඇති බවයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර තිබෙනවා. ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 2401ක්.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව රුපියල් මිලියන 570ක වර්ධනයක් බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.