වව්නියාව, සමනංකුලම් ප්රදේශයෙන් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව චිදම්බරපුරම් පොලිසිය පවසයි.
වවුනියාව, සමනංකුලම් ප්රදේශයේ නිවසක තරුණියක් ගෙල වැළලාගෙන සිටින බවට චිදම්බරපුරම් පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගොස් එම තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ චිදම්බරපුරම් හි පදිංචි 23 හැවිරිදි ජගනාදන් කවිප්රියා නැමැති තරුණියකි.
සිද්ධිය සම්බන්ධයෙන් චිදම්බරපුරම් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.