23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිප්ටෝ රජුට වසර 25ක සිර දඬුවමක්

ක්‍රිප්ටෝ රජුට වසර 25ක සිර දඬුවමක්

ඇමරිකානු අධිකරණයක් විසින් Crypto රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින්ට වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

32 හැවිරිදි වියේ පසුවන සෑම් මේ වනවිට බංකොලොත්භාවයට පත්ව ඇති අතර ඔහු අසාර්ථක වීමට පෙර ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් වංචාකර ඇති බව අනාවරණය වී තිබෙනවා.