27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුර උකස් මධ්‍යස්ථානයක ගින්නක්

පානදුර උකස් මධ්‍යස්ථානයක ගින්නක්

අද (29) පෙරවරුවේ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ පළමු වෙනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන අතර මෙම ගින්න නිසා එම උකස් මධ්‍යස්ථානයේ දේපළ රැසක්ම විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම ඒකයය පැමිණ ගින්න පාලනය කිරීම කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.