26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.

මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය මාස තුනක කාලය තුළයි.

මෙලෙස ඉවත් කර ඇති ඖෂධ අතරට ප්‍රතිජීවක, අක්ෂි දියර, දියවැඩියා සහ කැස්ස ඖෂධ, කැනියුලා සහ වෛද්‍ය උපකරණ රැසක් ඇතුළත්.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන දියවැඩියා ඖෂධය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීමත් සමඟ දැනට මෙම ඖෂධ සහ ශල්‍ය උපකරණ රෝහලෙන් ඉවත් කර තිබෙනවා.