25 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහබාගේ වෙඩිල්ල ගැන විමර්ශන අරඹයි

මහබාගේ වෙඩිල්ල ගැන විමර්ශන අරඹයි

මහබාගේ, මත්තුමගල පදිංචි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ නිවසට ඊයේ (28) උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෙඩි තැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.