27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsHIV ආසාදිතයින්ගේ වර්ධනයක්

HIV ආසාදිතයින්ගේ වර්ධනයක්

2024 වසරේදී HIV ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වසරේදී HIV ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.