28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේක් කිලෝවක් රුපියල් 400කට දෙන හැටි මෙන්න

කේක් කිලෝවක් රුපියල් 400කට දෙන හැටි මෙන්න

මාගරින් සඳහා පනවා ඇති බදු නිදහස් කර, බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා පහළ දැමිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වෙළඳපොළේ හොඳ තත්ත්වයේ කේක් කිලෝවක් රුපියල් දහසක පමණ මිලකට අලෙවි වන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 900ක බදු මුදලක් පනවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබාදෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 100කින් පහත දැමිය හැකි බවයි.