32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල් කිහිපයක වැඩ වර්ජනයක්

රෝහල් කිහිපයක වැඩ වර්ජනයක්

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සෞඛ්‍ය වෘත්තීය සමිති අද (01) වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

දීමනා ඉහළ නැංවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙර අවස්ථා කිහිපයක දීද මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් දිවයින පුරා වැඩවර්ජන සිදු කළා.

ඒ අනුව අද (01) පෙරවරු 6.30 සිට දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.